කලක් තිස්සේ මෙරට මලල ක්‍රීඩාවට දැඩි අවශ්‍යතාවක්ව පැවති කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන තීරුවේ වැඩ මේවනවිට බොහෝදුරට අවසන් ව තිබේ.
එහි අවසන් අදියරේ කටයුතු ආරම්භ වී ඇති අතර, ඉතිරිව ඇත්තේ අවසන් කොටසේ කටයුතු සිදු කිරීමවේ.
ඒ අනුව මෙම මස අවසානයේ පැවැත්වෙන කණිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමේ අවස්ථාව හිමිවනු ඇත
ක්‍රීඩා අමාත්‍යවරයා ද අද සුගතදාස ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
2012 වසරේදි යලි අතුරන ලද සුගතදාස කෘතීම ධාවන තීරුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ විනාශ වීමෙන් පසුව ස්ථිර විසඳුමක් ලෙස මෙවර කෘතීම ධාවන තීරුව ඇතිරීමට පියවර ගැනින.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…