ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා උළෙල ලබන මස 3 වැනි දා දක්වා කල් දමා ඇතැයි වාර්තා වීමත් සමග මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක සහභාගීත්වය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබේ.
ලබන 22 වැනි දා සිට දින තුනක් මාතර දී පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ප්‍රධාන පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා සහභාගීවීමේ අපේක්ෂාවෙන් පසුවිය.
යම් හෙයකින් යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය කල් ගියහොත්, යුද හමුදාව නියෝජනය කරන බොහෝ ක්‍රීඩකයන් ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී නොවනු ඇත
වත්මන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ බහුතරයක්, යුද හමුදාව නියෝජනය කරන අතර, ඔවුනගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ තමන්ට අනුග්‍රහය දක්වන රෙජිමේන්තුව හෝ සේවා කණ්ඩය ජයග්‍රහණය කරවීමයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැසිවිලි නගන්නේ, ඔවුනට තරගාවලි දෙකටම සහභාගීවීමේ අවස්ථාව සලසන ලෙසයි.
දේශීය මලල ක්‍රීඩකයන්ට මෙම වසරේ සහභාගීවීමට නියමිත අවසන් තරගාවලි දෙක වීම හේතුවෙන්, ක්‍රීඩාවට සැබෑවට ආදරයක් ඇත්නම් මේ ගැන අවධානය යොමු කළ යුතු නොවේ ද ?
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…