වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් හතරක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

මෙම සති අන්තයේ දී පැවැත්වෙන වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

තරගාවලිය ලබන 27 හා 28 දිනයන් හීදී පැවැත්වේ.

ආර්.එම්.එස්. පුෂ්පකුමාර – මී. 3000 බාදක දිවීම

හසිත් නිර්මාල් – මී. 110 කඩුලු

රිද්මා නිෂාදි – දුර පැනීම 

පූර්ණිමා ගුණරත්න – උස පැනීම

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org