වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් හතරක්

මෙම සති අන්තයේ දී පැවැත්වෙන වියට්නාම විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

තරගාවලිය ලබන 27 හා 28 දිනයන් හීදී පැවැත්වේ.

ආර්.එම්.එස්. පුෂ්පකුමාර – මී. 3000 බාදක දිවීම

හසිත් නිර්මාල් – මී. 110 කඩුලු

රිද්මා නිෂාදි – දුර පැනීම 

පූර්ණිමා ගුණරත්න – උස පැනීම

Comments

comments

Leave a Reply