කිරිකිස්තානයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක් හා රිදී පදක්කම් 3 ක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

කිරිකිස්තාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4 ක් හා රිදී පදක්කම් තුනක් හිමිකර ගැනීමට සමත්විය.

මෙම තරගාවලියට සහභාගී වූ සියලු දෙනා පදක්කම් හිමිකර ගැනම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා

මොහොමඩ් අශ්රොෆ් – මීටර් 100 – තත්පර 10.51 – රන් 

හෂිනී ප්‍රබෝදා බාලසූරිය – තුන් පිම්ම – මීටර්  12.93- රන්

අරවින්ද සමරනායන – මීටර් 400 කඩුලු – තත්පර 52.53 – රන්

ග්‍රේෂන් ධනංජය – දුර පැනීම – මීටර් 7.43 – රන් 

අතීත කරුණාසිංහ – තුන් පිම්ම – මීටර්  15.74 – රිදී

දුලාංජලී රණසිංහ – උස පැනීම – මීටර් 1.80 – රිදී 

එච්.එම්.එස්. කුමාර – මීටර් 800 – රිදී 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org