ලබන 17 හා 18 දිනයන්හීදී පැවැත්වෙන කිරිකිස්තාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 7 දෙනෙකු සහභාගීවේ.
මෙහිදී උපරිම දක්ෂතා අතරට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන මස පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවක් ද ඇති බව වාර්තා වේ.
අරවින්ද සමරනායක (මීටර් 400 කඩුලු )
ග්‍රේෂන් ධනංජය (දුර පැනීම)
මොහොමඩ් අෆ්රෆ් (මීටර් 100)
අතීත කුමාරසිංහ (තුන්පිම්ම)
එච්.එම්.එස්. කුමාර (මීටර් 800)
දුලංජලී රණසිංහ (උස පැනීම)
හෂිනී ප්‍රබෝදා බාලසූරිය (තුන්පිම්ම)
අශෝක ජයසුන්දර (කළමණාකරු හා පුහුණුකරු)
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…