ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් මෙම සති අන්තයේදී පැවැත්වෙන කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී, යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග අවස්ථා රැසක් හිමිවීමට නියමිතය.
වයස අවුරුදු 18 න් පහළ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම අවස්ථා හිමිවනු ඇත.
තායිලන්තයේ දී ලබන මස 20 වැනි දා සිට ආරම්භ වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට කණ්ඩායමක් තෝරාගැනීම මෙහිදි
ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම අවශ්‍ය දක්ෂතාවන් පහත පරිදි වේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල ජූලි මස 19 වැනි දා සිට බහාමාස් හීදී පැවැත්වේ.
එසේම, ආර්ජන්ටිනාවේදී ලබන වසරේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල ට සුදුසුකම් ලබා ගැනීමට මෙන්ම යොවුන් ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් සඳහා සංචිත ගත කිරීමට ද මෙම තරගාවලිය උපකාරීවනු ඇත.
In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…
Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…
Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…
Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…
මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…
Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…