Categories: Latest NewsSinhala

80 සීමාව පැන්න වරුණ ලක්ෂාන් ලෝකෙන් 9 වැනි තැනට

පසුගිය ද පැවති මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී මීටර් 82. 19 ක දක්ෂතාවක් දැක්වීමට වරුණ ලක්ෂාන් දයාරත්න සමත් වූයේ, මීටර් 80ට වැඩි දක්ෂතාවක් දැක්වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙසය.

මීට පෙර සුමේධ රණසිංහ එම දක්ෂතාව මීට පෙර දෙවතාවක් ( 2015 වසරේ දී 83.04 හා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී 80.25 m) දැක්වීමට සමත්වුවත්, පසුගිය සති අන්තය දක්වා අන් කිසිවෙකුට එම කඩයිම පසුකිරීමට හැකියාව ලැබුණේ නැත.

වරුණගේ දක්ෂතාව, මෙම වසරේ මෙතෙක් ක්‍රීඩකයෙකු දැක්වූ 9 වැනි හොඳම දක්ෂතාව ලෙස වාර්තා අතරට එක්ව තිබේ.

එම ලේඛණයේ හොඳම දක්ෂතාව ලෙස දැක්වෙන්නේ, ග්‍රීසියේ ඉමානිස් කිරියාසිස් (Ioánnis KIRIAZÍS) දැක්වූ මීටර් 88.01 ක දක්ශතාවයි.

ඔස්ට්‍රේලියානු විවෘත මලල ක්‍රීඩා මීටර් 77.91 ක දක්ෂතාවක් දැක්වූ, සුමේධ රණසිංහ එම ලේඛණයේ 22 වැනි ස්ථානයේ පසුවන අතර,  පසුගිය සති අන්තයේ තේරීම් තරගාවලියේදී මීටර් 76.95 ක දක්ෂතාවක් දැක්වූ සම්පත් රණසිංහ 30 වැනි ස්ථානයේ පසුවේ.

Javelin Throw – Men’s – 2017 TOP LIST (12/04/2017)

RANK MARK COMPETITOR DOB NAT POS VENUE DATE
1 88.01 Ioánnis KIRIAZÍS 19 JAN 1996 GRE 1 Austin (Myers Stadium), TX 31 MAR 2017
2 85.85 Julian WEBER 29 AUG 1994 GER 1c1 Las Palmas (Ciudad Deportiva) 11 MAR 2017
3 85.71 Jakub VADLEJCH 10 OCT 1990 CZE 1 Potchefstroom (Puk McCarthur) 04 APR 2017
4 84.77 Chao-Tsun CHENG 17 OCT 1993 TPE 1 Taipei City 07 APR 2017
5 84.36 Johannes VETTER 26 MAR 1993 GER 1 Offenburg 11 FEB 2017
5 84.36 Hamish PEACOCK 15 OCT 1990 AUS 1 Sydney (SOPAC) 02 APR 2017
7 84.09 Rocco VAN ROOYEN 23 DEC 1992 RSA 1 Parow, RSA 18 MAR 2017
8 82.34 Andrian MARDARE 20 JUN 1995 MDA 1 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
9 82.19 Waruna Lakshanb DAYARATHNA 14 MAY 1988 SRI 1 Diyagama 09 APR 2017
10 80.38 Ben LANGTON-BURNELL 10 JUL 1992 NZL 1 Hamilton (Porritt), NZL 11 FEB 2017
11 80.00 Ahmed Bader MAGOUR 03 MAR 1996 QAT 1 Potchefstroom (Puk McCarthur) 03 MAR 2017
12 79.58 Luke CANN 17 JUL 1994 AUS 2 Sydney (SOPAC) 02 APR 2017
13 79.21 Paraskevás BATZÁVALIS 25 NOV 1994 GRE 1 Thessaloníki 18 MAR 2017
14 79.19 Jaroslav JÍLEK 22 OCT 1989 CZE 2 Potchefstroom (Puk McCarthur) 04 APR 2017
15 79.04 Norbert RIVASZ-TÓTH 06 MAY 1996 HUN 2 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
16 78.83 Qizhen LIU 17 SEP 1995 CHN 1 Chengdu 31 MAR 2017
17 78.78 Roberto BERTOLINI 09 OCT 1985 ITA 2c1 Las Palmas (Ciudad Deportiva) 11 MAR 2017
18 78.42 Alexandru NOVAC 24 MAR 1997 ROU 1 Bucuresti (Balas) 28 FEB 2017
19 78.41 Anderson PETERS 21 OCT 1997 GRN 1 Tuscaloosa, AL 07 APR 2017
20 78.13 Jonas BONEWIT 30 JUL 1995 GER 3 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
21 77.98 Mauro FRARESSO 13 JAN 1993 ITA 1c2 Las Palmas (Ciudad Deportiva) 11 MAR 2017
22 77.92 R.M. Sumeda RANASINGHE 10 FEB 1991 SRI 3 Sydney (SOPAC) 02 APR 2017
23 77.91 Toma POP 11 MAR 1992 ROU 2 Bucuresti (Balas) 28 FEB 2017
24 77.85 Dayron MÁRQUEZ 11 JUN 1983 COL 1 Buenos Aires (CENARD) 02 APR 2017
25 77.81 Chad HERMAN 25 MAY 1992 RSA 1 Potchefstroom (Puk McCarthur) 15 MAR 2017
26 77.47 Matti MORTIMORE 16 MAY 1993 GBR 1 Palo Alto, CA 31 MAR 2017
27 77.41 Liam O’BRIEN 13 APR 1996 AUS 4 Sydney (SOPAC) 02 APR 2017
28 77.37 Oleksandr NYCHYPORCHUK 14 APR 1992 UKR 1 Mukachevo 15 FEB 2017
29 77.01 Osmani LAFFITA 14 AUG 1994 CUB 1 Las Tunas 19 FEB 2017
30 76.95 D.G. Sampath RANASINGHE 01 SEP 1988 SRI 2 Diyagama 09 APR 2017
31 76.82 A Leon LAUBSER 21 FEB 1996 RSA 1 Pretoria (Tuks) 31 MAR 2017
32 76.66 Rhys STEIN 15 MAY 1996 AUS 2q1 Sydney (SOPAC) 31 MAR 2017
33 76.59 Harry HUGHES 26 SEP 1997 GBR 4 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
34 76.38 Zakhar MISHCHENKO 04 JAN 1998 UKR 6 (U23) Santa Lucía de Tirajana (Vecindario) 12 MAR 2017
35 76.22 William WHITE 06 JUN 1994 AUS 1 Brisbane (QSAC) 26 FEB 2017
36 76.13 Qun MA 08 FEB 1994 CHN 2 Chengdu 27 MAR 2017
37 76.03 Pavel MIALESHKA 24 NOV 1992 BLR 2c2 Las Palmas (Ciudad Deportiva) 11 MAR 2017
www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

4 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

4 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

6 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago