Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

Great run by Aruna from a total different timezone…

Aruna Darshana clocked 45.88sec to finish 2nd behind Yuki Joseph of Japan (45.49sec) the favorite Emmanuel Bamidele of Nigeria placed third (45.90sec)who owns a Personal best of 44.88sec (Aruna Darshana’s Rank unchanged)
NACAC New Life Invitational meet – WA Continental Tour – Silver Meet
බහාමාස් හි පැවති NACAC ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට අරුණ දර්ශන (45.88) සමත්වෙයි.
තරගයේ ජය ජපානයේ යුකී ජෝසප්⁣ට (45.49)හිමිවූ අතර පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස තත්පර 44.88 ක දක්ෂතාවක් දක්වා පැමිණි නයිජීරියාවේ Emmanuel Bamidele අරුණ හමුවේ පරාජය විය.

Exit mobile version