Category

Sinhala

Video : ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැති, අවසන් දිනයේ ශ්‍රී ලංකා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමට සාර්ථක තරග අවසානයක් දැක්වීමට හැකි...
Read More

(Video) ශ්‍රී ලංකා මීටර් 100 සහය දිවීමෙ කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

මීටර් 100 සහාය දිවීමේ මූලික වටයට අද සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානයට පත්විය. හිමාෂ ඒෂාන්, ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අශ්රොෆ් හා විනෝජ් සුරංජය එක්ව අද වාර්තා...
Read More

(Video) ජනක ප්‍රසාද් විමලසිරි අවසන් තරගයට

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවන ප්‍රසාද් විමලසිරි අද (10) අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිකරගත්තේ ය. ඔහු...
Read More

Video – රුමේෂිකා මීටර් 200 අවසන් පූර්ව වටයට

රුමේෂිකා රත්නායක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය අද පැවැති මූලික වටයේ දෙවැනි තරගයට සහභාගීවෙමින්...
Read More

රතු පාට සුගතදාසය ළඟදිම ඔබ අතට

බාලගිරි දෝසයට හසුවූ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන තීරුව කෙමෙන් නවීකරණය වෙමින් පවතී. 2012 වසරේ අතුරා වසර දෙකකට අඩු කලකදී නෂ්ඨාවශේෂවූ මං පෙත නුදුරේදීම...
Read More

ආර්.එම්.එස්ට. දකුණු ආසියා රට හරහා දිවීම අහිමි වේ. නිලානී හෙට පිටත්වෙයි

ආර් එම් එස් පුශ්පකුමාරට භූතානයේදී පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට  සහභාගී වීමේ අවස්ථාව  නොලැබෙන බව වාර්තාවේ. චීනයේ පැවති ආසියානු රට හරහා...
Read More

update: ආසියානු ඇවිදීමේ සමස්ථ තරගාවලියේ කල්හාරිට 34 වැනි තැන චන්දික 98 වැනි තැන

ආසියානු කිලෝමීටර් 20 තරග ඇවිදීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කල්හාරී මදරිකා සමස්ත තරගයේ දී 34 වැනි ස්ථානය හිමිකරගැනීමට සමත්ව ඇත. මෙම තරගාවලිය...
Read More

ආසියානු තරග ඇවිදීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

ජපානයේ පැවැත්වෙන ආසියානු ශූරතා තරග ඇවිදීමේ තරගාවලියට ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වන බව වාර්තා වේ. ශමිල චන්දික පිරිමි...
Read More

මංජුල කුමාර මීටර් 2.21 න් පසුව සිඩ්නි තරගය අත් හැර දමයි (video)

ඔස්ට්‍රේලියාවේ සිඩිනි හී දී පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවූ උසපැනීමේ ශූර මංජුල කුමාර තරගය අවසන් නොකර අත්හැර දැමූවේය. මීටර් 2.18 හා මීටර්...
Read More

(Video) රුමේෂිකා මීටර් 100 න් පුද්ගලිකව හොඳම කාලය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදි පැවැති ග්‍රොන් ප්‍රී තරගාවලියකට සහභාගීවෙමින් රුමේෂිකා රත්නායක පුද්ගලිකව මීටර් 100 ඉසව්වෙන් වේගවත්ම කාලය වාර්තා කිරීමට අද සමත් විය. තත්පර 11.51...
Read More

මානසික ශක්තිය වර්ධනය මලල ක්‍රීඩකයෙකුට වැදගත් වන බව ඔබ දැන සිටියා ද ? 

සාමාන්‍යයෙන් කෙටිදුර ධාවනය හා ශක්තිය රඳවා ගැනීම නැතහොත් විඳදරා ගැනීම හුරු කරවීමට සිදුකරන්නේ ශරීර යෝග්‍යතාව පවත්වාගැනීමේ භෞතික සංවර්ධන පුහුණුවීම් කිරිමෙනුයි. නමුත්, නූතන...
Read More

ආසියානු රට හරහා ධාවන ශූරතාවට සමන්ත හා නිලානී චීනෙට යයි

14 වැනි වරට පැවැත්වෙන ආසියානු ශූරතා රට හරහා තරගාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවක තේරීපත් විය. පසුගිය දා නුවර එළියේදී පැවැති...
Read More

(video) ගෘහස්ත මීටර් 400 පිරිමි ලෝක වාර්තාව 20 හැවිරිදි නොර්මන් බිඳ හෙළයි

ගෘහස්ත මීටර් 400 පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඇමරිකානු ක්‍රීඩකයෙකු වන මයිකල් නෝමන් සත්ව ඇත. ඇමරිකාවේ ටෙක්සාස් හීදී පැවති උසස් අධ්‍යාපන...
Read More

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට ඔලිම්පික් කමිටුවේ කුඩම්මාගේ සැලකිල්ල

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත මලල ක්‍රීඩා කණ්ඩායම තෝරගැනීමට දෙන ලද කාලය අවම වීමට ඔලිම්පික් කමිටුව සෘජුව වගකිව යුතු වන බව...
Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යන මලල ක්‍රීඩා කණ්ඩායම මෙන්න

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී දි පැවැත්වෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන කිසිදු කණ්ඩායමක් මේවන තෙක් කිසිදු මාධ්‍යයක් වෙත නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත....
Read More
1 2 3 7