Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

යුපුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරයි

පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ තෙවන ස්ථානය හිමිකරගනිමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණා.
ඒ තත්පර 10.14 කාලයක් වාර්තා කරමින්.
එහි රන් පදක්කම තත්පර 10.02 කින් තරගය නිමකල කෙන්යාවේ Ferdinand OMANYALA සහ රිදී පදක්කම තත්පර 10.13කින් තරහය නිමකළ දකුණු අප්රිකාවේ Akani SIMBINE දිනාගත්තා.
ඒ අනුව මෙවර පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ ශ්රී ලංකා කණ්ඩායම දිනාගත් දෙවන පදක්කම මෙය බවට පත්වුණා.
එසේම මෙය ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක වසර 24කට පසු මලල ක්‍රීඩා ඉසව්වකින් ලැබූ පළමු පදක්කම වන අතර මීටර 100 ඉසව්වෙන් ලැබූ පළමු පදක්කම වේ.
 Gold Duncan White 1950 Auckland Athletics Men’s 440 yards hurdles
 Silver Sriyani Kulawansha 1998 Kuala Lumpur Athletics Women’s 100 m hurdles
 Bronze Sugath Thilakaratne 1998 Kuala Lumpur Athletics Men’s 400 m
Exit mobile version