Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

සාග් මලල ක්‍රීඩා කණ්ඩායම නම් කෙරේ – මුලු ගණන 55 ක්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩා ඉසව් සඳහා 55 කින් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.

එක් ඉසව්වක් සඳහා දෙදෙනෙකු බැගින් සහභාගීකරවීමට ලැබුණු අවස්ථාව අනුව බොහෝ ඉසව් සඳහා දෙදෙනා බැගින් නම් කිරීමට තේරීම් කමිටුව විසින් කටයුතු කර තිබේ. මලල ක්‍රීඩා සංගමය සියලු ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා බැගින් ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කළද ක්‍රීඩා අමාත්‍යංශය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව කප්පාදු කරන ලෙස දන්වා ඇති  බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පහත පරිදි වේ.

Men

  1. W.K. Himasha Eashan – 100 M & 4 x 100 M
  2. M. Vinoj Suranjaya De Silva – 100 M, 200 M & 4 x 100 M
  3. A.S.M. Safan – 200 M
  4. S. Aruna Dharshana – 400 M & 4 x 400 M
  5. A.M.L.P. Gunaratne – 400 M & 4 x 400 M
  6. H.E.M.I.G. Indunil M. Herath – 800 M
  7. G.R. Chathuranga – 800 M
  8. M.M. Kupun Kushantha – 1500 M
  9. R.A. Sajeewa Lakmal – 1500 M
  10. R.M.S. Pushpakumara – 5000 M & 3000 M St. Ch.
  11. W.V.M.U. Kumara – 5000 M & 10000 M
  12. K. Shanmugeswaran – 10000 M
  13. R. Roshan D. Ranathunge – 110 M Hurdles
  14. A.L. Asanka I. Rathnasena – 400 M Hurdles
  15. H.M.E.U.B. Herath – 3000 M St. Ch.
  16. A.M.Yupun P. Abeykoon – 4 x 100 M
  17. B.D.C.S. Dharmakeerthi – 4 x 100 M
  18. Y.C.M. Yodasinghe – 4 x 100 M
  19. R.M.R.N. Rajakaruna – 4 x 400 M
  20. H.M. Dilip Ruwan – 4 x 400 M
  21. Y.M.W.S.A. Gunarathna – 4 x 400 M
  22. H.T. Ushan Thiwanka Perera – High Jump
  23. W.P. Amila Jayasiri – Long Jump
  24. J.H.G. Sampath – Long Jump
  25. M.N. Safreen Ahamed – Triple Jump
  26. L.P. Sreshan Dhananjaya – Triple Jump
  27. W. Samith M. Fernando – Shot Put
  28. S.P.J. Bandula – Discus Throw
  29. R.M.S.J. Ranasinghe – Javelin
  30. R.P.W.L. Dayaratne – Javelin
  31. W.M.S. Kumara – Marathon
  32. Dhammika Arunasiri – Marathon

Women

  1. W.V.L. Sugandi – 100 M, 100 M Hurdles & 4 x 100 M
  2. D.T. Amasha De Silva – 100 M & 4 x 100 M
  3. Nona Sharmila Jan – 200 M & 4 x 100 M
  4. Nadeesha Ramanayaka – 200 M, 400 M & 4 x 400 M
  5. E.K. Madushani – 400 M, 400 M Hurdles & 4 x 400 M
  6. W.K.L.A. Nimali – 800 M & 1500 M
  7. K.G.D.M.S. Kumarasinghe – 800 M & 4 x 400 M
  8. G.T.A. Aberatne – 1500 M
  9. U.K.N. Rathnayake – 5000 M & 3000 M St. Ch.
  10. Hiruni Wijayaratne – 10000 M & Marathon
  11. A.N.L. Ariyadasa – 10000 M
  12. R.A.I.S. Rajasinghe – 100 M Hurdles
  13. N.G.D.N. Lakmali – 4 x 400 M (400 M Hurdle)
  14. D.K. Ranasinghe – High Jump
  15. H.D. Vidusha Lakshani – Long Jump & Triple Jump
  16. Anjani Pulwansa – Long Jump
  17. W.T.K. Fernando – Shot Put
  18. A.H.V.V. Lakmali – Discus Throw
  19. B.L. Nadeeka Lakmali – Javelin Throw
  20. Madumali Perera – Marathon
  21. S.L. Sarangi Silva – 4 x 100 M
  22. Sadeepa Henderson – 4 x 100 M
  23. M.O. Udayangani – 4 x 400 M

 

 

Exit mobile version