Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

Video: පදක්කම් සිහිනය හඹායන ගම්පහ ශනිකා ලක්ෂානී

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකාං මාර්තු 15 සිට 17 දක්වා:

තරගාවලියේ සියලු තොරතුරු අපවෙතින් බලාපොරොත්තුවන්න පිවිසෙන්න

මෙවර තරගාවලියේ කණ්ඩායම් නායිකාව වීමේ වාසනාව ලද ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශනිකා ලක්ෂානි මීටර් 800 හා 1500 ඉසව්වලින් ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

මේවනවිට, ආසියානු යොවුන් වාර්ථාව අභිබවා දක්ෂතා දක්වා ඇති ඇයගේ එකම බලාපොරොත්තුවන මෙවර තරගාවලියේ දී කුමක් හෝ පදක්කමක් ලබා ගැනීමයි.

 

Exit mobile version