Sri Lanka Athletics News & information Portal | Fixtures | Results

ගාල්ල නවෝද්ගෙන් මීටර් 400 කඩුලු මතින් පෙරළියක්

ජාතික තේරීම් තරගාවලිය 2019: මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී පෙරළියක් සිදු කිරීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් සංකල්ප සමත් විය. ඒ එම ඉසව්වට සහභාගීවූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනාම පරාජය කරමින් සිය පුද්ගලික හොඳම කාලය වාර්තා කරමිනි.

මෙහිදී මෙරට ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවන රත්නසේන සහෝදරයන් මෙන්ම අරවින්ද චතුරංගද නවෝද් හමුවේ පරාජය විය.

නවෝද් ආසියානු යොවුන් පදක්කම් ලාභීයෙකු මෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ ක්‍රීඩකයෙකි.

FIRST NATIONAL SELECTION TRIAL 2019
### BIB NO: PLAYER NAME PERFORMANCE REMARKS
1 429 SH NAVODYA SANKALPA SL SCHOOL 52.26
2 28 SM ARAVINDA CHATHURANGA SL ARMY 52.33
3 383 ALAI RATHNASENA SL AIR FORCE 52.87
4 265 DMSJ DISSANAYAKA SL ARMY 53.77
5 20 ALAT RATHNASENA SL ARMY 54.44
6 208 RMN RATHNAYAKE SL ARMY 54.60
7 195 KAR MADUSHAN SL ARMY 54.64
8 133 BMLD BANNEHAKA SL ARMY 54.87

Exit mobile version