Day

May 16, 2017

චරිත් කපුකොටුවට ඇමරිකාවේදී, යගුලියෙන් ජයක්

චරිත් කපුකොටුව වසරේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 16.78 ක දක්ෂතාවක් දක්වයි. යගුලිය විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි චරිත් කපුකොටුව ඔහු මෙතෙක් දැක්වූ තෙවැනි හොඳම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබේ. ඇමරිකාවේ පුහුණුවීම්...
Read More

අතිරේක පෝෂණ අලෙවිය හා භාවිතය නියාමනයට අවධානය – ක්‍රීඩා අමාත්‍යංශය

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ගිලගනිමින් තිබෙන අතිරේක පෝෂණ (Supplement) මාෆියාව නියාමනය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ. මේවනවිට දිවයින පුරා ශරීර යෝග්‍යතා පුහුණු මධ්‍යාස්ථාන හරහා ව්‍යාප්ත වන මෙවැනි අතිරේක පෝෂණ වර්ග...
Read More

මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෘනායි හී පුහුණුවරම්

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ක්‍රීඩ ක්‍රීඩිකාවන් වෙනුවෙන් විශේෂ පුහුණු අවස්ථාවක් ලබා දීමට අවධානය යොමුව තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති උත්සවයක දී මලල ක්‍රීඩකයන් කළ ඉල්ලීමක් සැලකිල්ලට...
Read More

යොවුන් ජවය බලාත්මක කිරීමට, ජාතික ක්‍රීඩා විද්‍යායතනයෙන්, මලල ක්‍රීඩා සංචිතයක්

මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට නවකයන් හඳුන්වා දීම වෙනුවෙන් ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් විශේෂ මලල ක්‍රීඩා සංචිතයක් ඇති කිරීමට පියවර ගෙන තිබේ. එම ආයතනයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සජිත් ජයලාල් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක...
Read More

මලල ක්‍රීඩා සංචිතයට දෙන දීමනාවේ හිඟ මුදලින් කොටසක් ලැබෙයි

මලල ක්‍රීඩා සංචිතය සඳහා ලබා දෙන, දීමනාවේ පෙබරවාරි මස දීමනාව, මාස 4 ක ඇවෑමෙන් පසුව අද ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඊට අමතරව, මාර්තු, අප්‍රේල්, මැයි හා ජූනි මාස සඳහා වන...
Read More
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org